Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 59 - Al-Hashr
Translation by Www.islamhouse.com — Permalink
Verse 5 — Surah Al-Hashr 59:5
නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද පාපතරයින්ව නින්දාවට පත් කිරීම පිණිසය