Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Anam 6:10

(නබිවරය !) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ගනු ලැබූහ. කවර දෙයක් සම්බන්ධ යෙන් ඔවුහු සමච්චල් කරමින් සිටියෝ ද එයම එසේ උපහාස කළ අය ව ග්‍රහණය කළේය