Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 101 — Surah Al-Anam 6:101

(ඔහු) අහස් හා පොළොව පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? සියලු දෑ මැව්වේ ඔහුය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය