Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 106 — Surah Al-Anam 6:106

නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත වහී වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. ආදේශ තබන්නන් පිටු දකිනු