Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 109 — Surah Al-Anam 6:109

ඔවුහු ඔවුන්ගේ දිවුරීම් ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳ ව තමන් තරයේ විශ්වාස කරන බව පවසා සිටියහ. සැබැවින්ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය !) නුඹ පවසන්න. සැබැවින්ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි නුඹලාට වටහා දුන්නේ කුමක්ද