Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 113 — Surah Al-Anam 6:113
පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් ඒ (රැවැටෙන ආකාරයේ ආකර්ෂණීය වදන්) වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුහු පිළි ගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද ( හතුරන් මෙසේ කළේය)