Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 117 — Surah Al-Anam 6:117

තම දහමින් නොමඟ යනවුන් කවුරුන් දැ යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳවද ඔහු මැනවින් දන්නාය