Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 120 — Surah Al-Anam 6:120
තවද පාපයේ බාහිර දෑ හා එහි අභ්‍යන්තර දෑ නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත