Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 121 — Surah Al-Anam 6:121

තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නොලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරනු. තවද සැබැවින්ම එය පාපයකි. තවද සැබැවින්ම ෂෙයිතානුන් ඔවුන්ගේ හිතමිතුරන් නුඹලා සමඟ වාද කරනු පිණිස (ඔවුන්ගේ කනට) කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයේ නම් සැබැවින්ම නුඹලා ආදේශ තබන්නන් වනු ඇත