Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 130 — Surah Al-Anam 6:130

අහෝ ! ජින් හා මිනිස් සමූහයනි, මාගේ වදන් නුඹලාට කියා පා නුඹලාගේ මෙදින හමු වීම ගැන නුඹලාට අනතුරු අඟවමින් නුඹලා අතුරින්ම වූ රසූල්වරු (ධර්ම දූතයින්) නුඹලා වෙත නොපැමිණියේද? (එවිට) ඔවුහු එසේය "අපට එරෙහි ව අපිම සාක්ෂි දරන්නෙමු" යැයි පවසති. මෙලොව ජීවිතය ඔවුන් ව රවටා දැමීය. සැබැවින්ම ඔවුන් ප්‍රතික්ෂේපකයින් ලෙස සිටි බව ඔවුන් ඔවුන්ටම එරෙහි ව සාක්ෂි දරනු ඇත