Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 142 — Surah Al-Anam 6:142

ගොවිපළ සතුන් අතුරින් ප්‍රවාහනය කරනු ලබන්නක් වශයෙන් හා ප්‍රවාහනය කළ නොහැකි වශයෙන් (බිහි කළේ ඔහුය). අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරා වෙයි