Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 161 — Surah Al-Anam 6:161

සැබැවින්ම මාගේ පරමාධිපති මා නිවැරදි මාර්ගය වෙත යොමු කළේය. එය වඩාත් ස්ථාවර, අවංක ලෙස ඉබ්රාහීම් විසින් පිළිපැදි මාර්ගය ද වේ. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය