Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 2 — Surah Al-Anam 6:2

නුඹලා මැටියෙන් මවා පසුව (නුඹලාට හිමි) නියමිත (ජීවිත) කාලයක් ද තීන්දු කළේ ඔහු ය. (විනිශ්චය සඳහා වූ) නියමිත කාලය ඇත්තේ ද ඔහු අබියසය. ඉන් පසුව ද නුඹලා සැක කරන්නෙහුය