Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 24 — Surah Al-Anam 6:24

(නබිවරය!) තමන්ට එරෙහි ව ඔවුහු බොරු පවසනුයේ කෙසේ දැ යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව නොමඟ යැවීය