Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 26 — Surah Al-Anam 6:26

තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස් ව සිටිති. ඔවුහු විනාශ කරනුයේ ඔවුන් ව ම මිස නැත. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති