Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 27 — Surah Al-Anam 6:27
නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලැබූ විට නුඹ දුටුවේ නම් එවිට ඔවුහු “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් ! (කෙතරම් හොඳ ද ! එවිට) අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නොකරන්නෙමු. තවද අපි විශ්වාසවන්තයින් අතුරින් වන්නෙමු යැ’’ යි පවසා සිටිති