Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 4 — Surah Al-Anam 6:4

තම පරමාධිපතිගේ සාක්ෂීන් අතරින් කුමන සාක්ෂියක් ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුහු පිටුපාමින් සිටියා මිස (ඒ ගැන සැලකිලිමත් වූයේ) නැත