Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 40 — Surah Al-Anam 6:40
(නබිවරය ඔවුන් අමතා) පවසන්න. "අල්ලාහ් වෙතින් දඬුවමක් නුඹලා හමුවට පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා හමුවට පැමිණියේ නම් නුඹලා අල්ලාහ් හැර වෙනත් අයවලුන්වද නුඹලා අඬගසන්නේ? යන වග නුඹලා සත්‍යවන්තයින් නම් මඳක් සිතා පවසන්න