Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 48 — Surah Al-Anam 6:48

තවද ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් වශයෙන් මිස අපි රසූල්වරුන් ව නොඑව්වෙමු. එබැවින් කවරෙකු විශ්වාස කොට හැඩ ගැසෙන්නේද ඔවුනට කිසිඳු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නෝද නොවෙති