Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 56 — Surah Al-Anam 6:56
අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින්ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම පිළි නොපදිමි. එවිට (එසේ කළේ නම්) මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතුරින් (කෙනෙකු) ද නොවෙමි යැයි නුඹ පවසනු