Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 60 — Surah Al-Anam 6:60
තවද රාත්‍රියෙහි නුඹලා ගේ ප්‍රාණය (නින්දෙන් පසුවෙද්දී තාවකාලිකව) අත්පත් කර ගන්නේ ඔහුය. තවද දහවලෙහි නුඹලා ඉපැයූ දෑ ද ඔහු දනී. පසු ව නියමිත කාලය තීන්දු කරනු ලබනු පිණිස ඔහු එහි නුඹලා ව අවදි කරවයි. පසු ව නුඹලාගේ නැවත යොමු වීමේ ස්ථානය ඔහු සතු ව ඇත. පසු ව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි