Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 69 — Surah Al-Anam 6:69

ඔවුන් පිළිබඳ විනිශ්චය කිරීමේදී බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට කිසිදු කොටසක් නොමැත. නමුත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතු ව ඇත