Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 72 — Surah Al-Anam 6:72
තවද නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු යැයි ද (අණ කරනු ලැබුවෙමු.) නුඹලා එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතටමය