Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 74 — Surah Al-Anam 6:74
තම පියා වන ආzදර්ට ඔබ දෙවිවරු ලෙස පිළිම ගන්නෙහි ද? සැබැවින්ම ඔබ හා ඔබගේ ජනයා පැහැදිලි මූළාවෙහි සිටිනු මම දකිමි යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු