Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 77 — Surah Al-Anam 6:77
පසු ව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ පෙන්වූයේ නැතහොත් සැබැවින්ම මම මුළා වූ ජනයා අතුරින් වන්නෙමි යැයි පැවසීය