Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 78 — Surah Al-Anam 6:78

පසු ව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපතිය. මෙය (සියල්ලට වඩා) අති විශාලය. යැයි පවසා සිටීය. නමුත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි, නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වෙමි යැයි පැවසීය