Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah Al-Anam 6:8

මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) මලාඉකාවරයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි ඔවුහු පැවසූහ. එසේ අපි මලාඉකාවරයෙකු පහළ කළේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබනු ඇත.පසුව ඔවුනට අවකාශ දෙනු නොලබනු ඇත