Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 88 — Surah Al-Anam 6:88
මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමය. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට මෙමගින් මඟ පෙන්වනු ඇත. නමුත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් ආ (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි