Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 89 — Surah Al-Anam 6:89
පුස්තකය, ප්‍රඥාව හා දූත මෙහෙය අපි පිරිනැමූ අය ඔවූහුය. එබැවින් (මක්කා වැසියන් වන) මොවූහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතික්ෂේප නොකරන පිරිසකට සැබැවින්ම අපි එය පවරන්නෙමු