Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 96 — Surah Al-Anam 6:96
අලුයම් කාලය උදා කරවන්නා ය. තවද රාත්‍රිය සැනසුම ලබන්නක් ලෙස ද හිරු හා සඳු කාලය ගණනය කිරීමක් ලෙස ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ