Back to Languages

Sinhala - Chapter 6 - Al-Anam

Translation by Www.islamhouse.com — Permalink

Verse 97 — Surah Al-Anam 6:97

ගොඩබිමෙහි හා මුහුදෙහි අන්ධකාරයන් තුළ නුඹලා මඟ දැනගනු පිණිස නුඹලාට තරු ඇති කළේ ද ඔහුමය. වටහා ගන්නා ජනයාට සංඥාවන් අපි පැහැදිලි කර ඇත්තෙමු