Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 6 - Al-Anam
Translation by Www.islamhouse.com — Permalink
Verse 98 — Surah Al-Anam 6:98
ඔහු නුඹලා ව එකම ආත්මයකින් නිර්මාණය කළේය. පසු ව (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙසද (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙස ද පත් කළේ ඔහුය. අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු