Back to Languages

Sinhala - Chapter 60 - Al-Mumtahanah

Translation by Www.islamhouse.com — Permalink

Verse 2 — Surah Al-Mumtahanah 60:2

ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වන්නේය. තවද නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරන්නෝය. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් යැයි ඔවුහු ප්‍රිය කරති