Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 60 - Al-Mumtahanah
Translation by Www.islamhouse.com — Permalink
Verse 5 — Surah Al-Mumtahanah 60:5
“අපගේ පරමාධිපතියාණෙනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙසින් අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණෙනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය