Back to Languages

Sinhala - Chapter 61 - As-Saf

Translation by Www.islamhouse.com — Permalink

Verse 7 — Surah As-Saf 61:7

තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත