Back to Languages

Sinhala - Chapter 61 - As-Saf

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah As-Saf 61:8

අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද ප්‍රතික්ෂේප කළවුන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය