Back to Languages

Sinhala - Chapter 61 - As-Saf

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah As-Saf 61:9

දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය