Back to Languages

Sinhala - Chapter 62 - Al-Jumuah

Translation by Www.islamhouse.com — Permalink

Verse 4 — Surah Al-Jumuah 62:4

එය අල්ලාහ්ගේ (අමතර) භාග්‍යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍යය සම්පන්නය