Back to Languages

Sinhala - Chapter 62 - Al-Jumuah

Translation by Www.islamhouse.com — Permalink

Verse 5 — Surah Al-Jumuah 62:5

තව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසු ව එය නොඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනිය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමා ව නපුරුය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග නොපෙන්වයි