Back to Languages

Sinhala - Chapter 62 - Al-Jumuah

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Al-Jumuah 62:9

අහෝ විශ්වාස කළවුනි! ජුමුආ දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත්ය