Back to Languages

Sinhala - Chapter 63 - Al-Munafiqun

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Munafiqun 63:6

නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නොඇයද සිටිය ද ඔවුන් වෙත එක සමානය. අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයාට මග නොපෙන්වයි