Back to Languages

Sinhala - Chapter 63 - Al-Munafiqun

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Al-Munafiqun 63:9

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නොකරත්වා ! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ