Back to Languages

Sinhala - Chapter 64 - At-Taghabun

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah At-Taghabun 64:1

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු ප්‍රශංසා ඔහු සතුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය