Back to Languages

Sinhala - Chapter 64 - At-Taghabun

Translation by Www.islamhouse.com — Permalink

Verse 13 — Surah At-Taghabun 64:13

අල්ලාහ්! ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙතම (සියල්ල) භාර කරත්වා