Back to Languages

Sinhala - Chapter 64 - At-Taghabun

Translation by Www.islamhouse.com — Permalink

Verse 4 — Surah At-Taghabun 64:4

අහස් හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳ ව සර්වඥානීය