Back to Languages

Sinhala - Chapter 64 - At-Taghabun

Translation by Www.islamhouse.com — Permalink

Verse 5 — Surah At-Taghabun 64:5

මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද විය