Back to Languages

Sinhala - Chapter 66 - At-Tahrim

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah At-Tahrim 66:10

නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතුරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. නමුත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනා ව පාවා දුන්නෝය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනාට (රැකවරණය දෙන්නට) මොවුන් දෙදෙනාට කිසිවිටෙක ප්‍රයෝජනවත් නොවීය. තවද නුඹලා පිවිසෙන්නන් සමග නිරයට පිවිසෙනු යැයි කියනු ලැබීය