Back to Languages

Sinhala - Chapter 66 - At-Tahrim

Translation by Www.islamhouse.com — Permalink

Verse 2 — Surah At-Tahrim 66:2

නුඹලාගේ දිවුරුම් වලින් මිදීමේ ක්‍රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂකය. තවද ඔහු සර්ව ඥානීය මහා ප්‍රඥාවන්තය