Back to Languages

Sinhala - Chapter 66 - At-Tahrim

Translation by Www.islamhouse.com — Permalink

Verse 7 — Surah At-Tahrim 66:7

අහෝ ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නොදක්වනු. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය