Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 66 - At-Tahrim
Translation by Www.islamhouse.com — Permalink
Verse 9 — Surah At-Tahrim 66:9
අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමග නුඹ මහත් සේ පරිශ්‍රම දරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය